Thursday, ජනවාරි 3, 2019 - 01:00
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ ඉදි කරන ලද 50 K Orchid සුපිරි අවන්හල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පෙරේදා (01) විවෘත විය.අගමැතිවරයා සමරු ළුලකය විවෘත කළ අවස්ථාව. මේ අවස්ථාවට එක් වූ මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය- චමින්ද නිරෝෂණ
නව අදහස දක්වන්න