Tuesday, දෙසැම්බර් 25, 2018 - 01:00 දිනමිණ සේයාතරු පොකුරක් පාරකියන මැදියම් රෑ අහසේ කිරි සුවඳක් ලොව බැලුවා ගවලෙනකදි සුවසේ දුගී පැලත් මහ මැදුරත් යා කෙරුවා සමසේ සැබෑ නත්තලක අසිරිය සමරමු අද රිසිසේ සිතුවම - ශ්රීලාල් නානායක්කාර / පදරචනය - රත්නසිරි පතිරණ නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න