Friday, දෙසැම්බර් 14, 2018 - 22:34
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ නව අග්රාමාත්යවරයා ලෙසට දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්රී අශෝක් අබේසිංහ පවසයි.
ලබන ඉරිදා උදෑසන 10.00 ට මෙම දිවුරුම් දීම සිදුවන බවයි මන්ත්රීවරයා කියා සිටියේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන සමග පැවති දුරකථන සංවාදයකින් පසු මෙම පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කලේය.
නව අදහස දක්වන්න