Monday, දෙසැම්බර් 3, 2018 - 15:00
ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
ක්‍රෝඒෂියාව, ඝානා, කොංගෝ සහ ඉතාලිය ස`දහා මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පත්ව සිටිති.
ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
01-Mr. Petat Ljubicic - Ambassador designate of the Republic of Croatia
02- Mr. Michael Nil Nortey Oquaye - High Commissioner of the Republic of Ghana
03- Mr. Andre Poh - Ambassador designate of the Republic of Congo
04- Mrs. Rita Giuliana Mannella - Ambassador designate of the Republic of Italy
නව අදහස දක්වන්න