ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමයේ ආශීර්වාද බෝධිපූජා පින්කම අද | දිනමිණ

ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමයේ ආශීර්වාද බෝධිපූජා පින්කම අද

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිතිකොටගෙන පොදුජන පෙරමුණට අනුබද්ධ ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමය සංවිධානය කරන ආශීර්වාද බෝධිපූජා පින්කම අද (19) පෙ.ව. 9.30 ට ලේක්හවුස් අසල ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයේදී පැවැත්වේ.

 

නව අදහස දක්වන්න