Wednesday, ඔක්තෝබර් 3, 2018 - 01:00 ප්රාදේශීයකුරුණෑගල ,මුදුන්න ශ්රි පියරතන මහා විදුහලේ සිසු-සිසුවියන් ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් භුමියේ පළතුරු පැළ සිටුවා ආචාර්ය මණ්ඩලයේ ඇගයුමට ලක් විය. ඔවුන්ගේ දක්ෂතා,එළි දැක්විම ද සිදු විය. ඡායාරුපය: ගුණරත්න ලියනආරච්චි - කුරුණෑගල දිස්ත්රීක් සංචාරක. Tags: වයඹ නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න