මොරටුවේදී දුම්රියේ පෙට්ටි ගැලවෙයි | දිනමිණ

මොරටුවේදී දුම්රියේ පෙට්ටි ගැලවෙයි

මොරටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ධාවනය වූ දුම්රියක කොටසක් ගැලවී ගිය බව අප වාර්තාකරු පවසයි.

ඔහු පැවසුවේ අනතුරුව එය යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව ධාවනය කල බවයි.

නව අදහස දක්වන්න