Tuesday, අගෝස්තු 28, 2018 - 14:41
ගලහ රෝහලට ඇතුලත් කළ කුඩා දරුවෙකු මිය යැමේ සිද්ධියකින් පසු, රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.
ආගමික උත්සවයකට සභාගී වී සිටියදී ඇති වු හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් වයස අවුරුදු 3 හමාරක් වු පිරිමි දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමේ දී ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් රෝහල් භූමියේ සිටි ජනතාව මෙලෙස කුපිත වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේවන විට රෝහලේ ආරක්ෂාවට පොලීසිය යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
නව අදහස දක්වන්න