අභාවයන් | දිනමිණ

අභාවයන්

වර්ණකූලසූරිය ඉලෙකුට්ටිගේ ඇන්ටන් සයිමන් ප්‍රනාන්දු - පර්ල් ප්‍රනාන්දුගේ ආදරණීය සැමියා වූද,​ ඩිමුතු ස්ටෙලා ප්‍රනාන්දුගේ ආදරණීය පියා අභාවප්‍රාප්ත විය. දේහය පිළිබඳ අවසන් කටයුතු 219,​ ප්‍රනාන්දු පෙදෙස,​ බේරුවලින් සෙනසුරාදා 14 වන දා සවස 4.00 ට බේරුවල සාන්ත ආණා සුසාන භූමියට රැගෙන යනු ලැබේ.
078488

 

නව අදහස දක්වන්න