රවි වෛද්‍යලංකාර FCID නියෝජ්‍ය පොලිස්පති ධුරයට | දිනමිණ

රවි වෛද්‍යලංකාර FCID නියෝජ්‍ය පොලිස්පති ධුරයට

විජයානි එදිරිසිංහ

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රවී වෛද්‍යලංකාර මහතා යළිත් පත්කර තිබේ.

මීට පෙර එම ධුරයේ සිටි ඒ මහතා මීට මාස කිහිපයකට පෙර සේවයෙන් විශ්‍රාම ගොස් තිබුණි. අනතුරුව කැබිනට් අනුමැතිය මත ඒ මහතා ඊයේ (19) දින සිට යළිත් එම ධුරයට කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

නව අදහස දක්වන්න