අභාවයන් | දිනමිණ

අභාවයන්

බෙරිල් ද සේරම් විවාහයට පෙර කොස්තා - නිහාල්ගේ ආදරණීය භාර්යාව වූද,​ ඩිලිනි,​ රෂෝමි,​ අයේෂ්,​ දුෂානි සහ ශානකගේ ආදරණීය මෑණියන් වූද,​ ධනුකගේ ආදරණීය නැන්දනිය වූද,​ කියාන් සහ කිලන්ගේ ආදරණීය ආච්චි වූද,​ සුනිල් සහ චාරිකාගේ ආදරණීය සහෝදරිය වූද,​ බෙරිල් තුලානි ද සේරම් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු 2018 මැයි 10 වැනි බ්‍රහස්පතින්දා සවස 3.30 පන්නිපිටිය රෝමාණු කතෝලික සුසාන භූමියේදී සිදු කරනු ලැබේ. අංක 690/​5,​ කුලසෙවන මාවත,​ කොට්ටාව,​ පන්නිපිටිය.
050773

නව අදහස දක්වන්න