ජ.වි.පෙ. මැයි රැළිය දෙහිවල සිට | දිනමිණ

ජ.වි.පෙ. මැයි රැළිය දෙහිවල සිට

දෙහිවල එස් ද එස් ජයසිංහ පාසල් ක්‍රීඩාංගනයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පෙළපාළිය ආරම්භ විය.

ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැලිය‘ යන්න ජවිපෙ මැයි දින තේමාවයි.

නව අදහස දක්වන්න