යකඩ කූර මුහුණ පසාරු කරයි - Photos | දිනමිණ

යකඩ කූර මුහුණ පසාරු කරයි - Photos

අසංක බණ්ඩාර

ගම්පොළ උලපනේ පඩිපෙළකින් වැටුණු වෙළඳ සේවකයෙක් මුහුණින් පසාරුවී ගිය කම්බිකූරු සහිතව ගම්පොළ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

47 හැවිරිදි ඔහු අඩි 20කින් පමණ පහළට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පොළ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂිකා දොස්තර ජේ.එම්.ජයසුන්දර හා විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණිෂ්ක කමල්,  නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චින්තා කාරියවසම්, උගුර හා නාසය පිළිබඳ විශේෂ වෛද්‍ය නිල්හාන් බහාර් ඇතුළු වෛද්‍යවරු වහා ඔහුට සැත්කමක් කළහ.

 

නව අදහස දක්වන්න