අභාවයන් | දිනමිණ

අභාවයන්

කෝදාගොඩ - රත්නා සුනේත්‍රා කෝදාගොඩ මැතිනිය - නැසීගිය දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමාගේ දයාබර භාර්යාවවූද,​ ගීතානි,​ අජිත් සහ යසන්ත යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ වසන්ත රුචිරා සහ ශිරෝමි යන අයගේ නැන්දනිය වූද රවි,​ චවි,​ තිලිණි,​ සචිත්‍රි,​ තරු සහ ගයාන්ගි යන අයගේ සෙනෙහෙබර මිත්තනිය වූද,​ රත්නා සුනේත්‍රා කෝදාගොඩ මැතිනිය අභාවප්‍රාප්ත වූවාය. අවමංගල්‍ය පෙරහැර,​ බොරැල්ල පොදු සුසාන භූමියේ බෞද්ධ අංශයේ සිදු කරනු ලබන ආදාහනය සඳහා 2018 අප්‍රියෙල් මස 8 වන ඉරිදා පස්වරු 3.45 ට කොළඹ 7,​ බෞද්ධාලෝක මාවතේ අංක 410/​113 දරන නිවසින් පිටත්වේ.
041438

 

නව අදහස දක්වන්න