Saturday, මාර්තු 3, 2018 - 01:00
ඥානවතී වීරකෝන් මහත්මිය - මේජර් පර්සි වීරකෝන් (මියගිය) මහතාගේ ආදරණීය බිරිඳ වූද, ලුතිනන් කර්නල් චන්දන වීරකෝන්, හර්ෂ වීරකෝන්, ඩයනා වීරකෝන් (මියගිය) හා අප්සරා වීරකෝන් යන අයගේ ආදරණීය මෑණියන් අභාවප්රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු 3 වන සෙනසුරාදා දින සවස 04.00 ට කුඩාවැව සුසාන භූමියේදී පැවැත්වේ. දුරකථන : 0322247975.
025686
නව අදහස දක්වන්න