අභාවයන් | දිනමිණ

අභාවයන්

රංජිත් තිසේරා - අමන්දොලුව,​ සීදුව. තිලකාගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ ඉසුරි සහ තිලිනිගේ ආදරණීය පියාණන් වූද,​ රංජිත් තිසේරා මහතා ස්වර්ගස්ථ වුයෙන් භුමදාන කටයුතු සීදුව අමන්දොලුව රෝමානු කතෝලික සුසාන භූමියේදී 23 සිකුරාදා සවස 3.30 සිදු කෙරේ. මෙයට ශෝකයට පත් සොයුරු සහ සොයුරියන්.
022410

 

නව අදහස දක්වන්න