SAITM ගැටළුවට විසඳුම් දෙන ජනාධිපති කමිටු වාර්තාව | දිනමිණ

SAITM ගැටළුවට විසඳුම් දෙන ජනාධිපති කමිටු වාර්තාව

සයිටම් ආයතනය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ගැටලූ නිරාකරණය කරගැනීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කමිටු වාර්තාව නිකුත් කර තිබේ.

මෙම වාර්තාව සකස් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ප‍්‍රමුඛ පංච පුද්ගල කමිටුවක් විසින්.

නිකුත් කළ මෙම වාර්තාව මගින් සයිටම් ගැටලූවට විසඳුම් මාලාවක් ද හඳුන්වා දී ඇත.

නව අදහස දක්වන්න