කන්තලේ සේරුනුවර මාර්ගයේ ඉවත ලන ටයර් තැන තැන | දිනමිණ

කන්තලේ සේරුනුවර මාර්ගයේ ඉවත ලන ටයර් තැන තැන

ඉවත ලන ටයර් ඩෙංගු මදුරුවන් බෝකරන ප්‍රධාන මෙවලමක් නිසා නිවෙස් වහල මත හෝ පරිසරයට හානිවන පරිදි තැන තැන ජලය රැදී පැවැතීමට ඉඩ සැලසෙන පරිදි ඉවතට නොදමන ලෙස සෞඛ්‍ය බලධාරීන් නිරතුරුව පැවසුවද එම උපදෙස් රාජ්‍ය ආයතන විසින්ද ගණනකට වත් නොගන්නා අයුරු දැක ගන්නට ලැබෙන අවස්ථා ඒනෑ තරම් ඇති බවට කදිම සාක්ෂියකි මේ. කන්තලේ ප්‍රා.සභාව මඟින් නගරයේ කැළි කසළ ගෙනවිත් දමන කන්තලේ සේරුනුවර මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේදී පසුගියදා ඇස ගැටුණු ඉවත ලන ටයර් තොගයයි මේ.

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි

නව අදහස දක්වන්න