උතුරු කොරියාව තවත් මිසයිලයත් අත්හදා බලයි | දිනමිණ

උතුරු කොරියාව තවත් මිසයිලයත් අත්හදා බලයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට මිසයිල අත්හදා බැලීම තහනම් කර ඇති නමුත් ඔවුන් පසුගිය තෙසතිය තුල තම තෙවැනි බැලස්ටික් මිසයිලයද අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

කෙටිදුර මිසයිලයක් වන මෙය සැතපුම් 280ක දුරකට ගමන් කරවිය හැකි බව වාර්තා වන අතර ජපානයේ සෝඩෝ හා ඔකි දූපත් අතරට මෙම මිසයිලය පතිත වී තිබේ. 

මේ සඳහා ජපානය මේ සඳහා විරෝධය පළ කළද දකුණු කොරියාවේ වොන්සැන් ප්‍රදේශයේදී මෙය අත්හදා බලා ඇත. 

 

නව අදහස දක්වන්න