ජගත් මහලේකම් සහ අමෙරිකානු ජනපති අතර හමුවක් | දිනමිණ

ජගත් මහලේකම් සහ අමෙරිකානු ජනපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පවතා ඇතැයි වාර්තා වේ.

ඒ, වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී යි. 

 

නව අදහස දක්වන්න