GSP+ ලබන සතියේ? | දිනමිණ

GSP+ ලබන සතියේ?

GSP ප්ලස් බදු සහනය ලබන සතියේ දී යළි ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු ඒ අදහස් පලකලේ මහනුවර පැවති උත්සවයක දීය.

 

නව අදහස දක්වන්න