බිතු සිතුවම් විනාශයේ | දිනමිණ

බිතු සිතුවම් විනාශයේ

විනාශ වෙන බුදු­පි­ළි­මය

මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාගොල්ලාගම ගලඅඹගස්වැව ශෛලතලාරාම ටැම්පිට විහාර මන්දිරය සහ එහි ඇති බුදු පිළිම චිත්‍ර සියල්ලම අද විනාශයට යමින් පවතී.

මහනුවර යුගයට අයත් මෙම විහාර මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු නොවීම නිසා විහාර මන්දිරයේ චිත්‍ර සහ බුදු පිළිම විනාශ වී ඇති බව පැවසේ.

මහනුවර යුගයට අයත් මෙම ටැම්පිටවිහාර‍ෙය් චිත්‍ර සහ බුදු පිළිම විනාශය පිළිබඳ කිහිප වරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වුවත් පළක් වී නැති බව දායක සභාව පවසයි.

ඡායාරූප හා සටහන - නාගොල්ලාගම ගල අඹගස්වැව කටුපොත විශේෂ බී. ඒ. එන්. එස්. කුමාර

නව අදහස දක්වන්න