'රේගුව' පුවත් අතිරේකය එළිදකී | දිනමිණ

'රේගුව' පුවත් අතිරේකය එළිදකී

දිනමිණ පුවත්පත සමඟ අතිරේකයක් ලෙස නිකුත්‍ වන ‍'රේගුව' පුවත්පත ඊයේ (25) ලේක්හවුස් ආයතනයේ දී එළිදැක්වුණු අතර එහිදි රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා ප්‍රමුඛ රේගු නිලධාරීන් පුවත්පත නිකුත් කළ අයුරු. ඡායාරූපය - ලලිත් සී. ගමගේ

නව අදහස දක්වන්න