අමරපුර මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට නිදහස් චතුරස්‍රයේදී | දිනමිණ

අමරපුර මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට නිදහස් චතුරස්‍රයේදී

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්දසිරි මහනාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (21) සවස 3.00ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න