රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට දේශයේ උත්තමාචාරය... | දිනමිණ

රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට දේශයේ උත්තමාචාරය...

ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී අභිමානවත්ව පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා රණවිරුවන් උදෙසා ජාතියේ උත්තමාචාරය පුදදුන් අයුරු.

නව අදහස දක්වන්න