Saturday, මැයි 20, 2023 - 01:00
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් Zhou Bo පසුගියදා (17) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. මෙම නිල හමුවේදී නාවික හමුදාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි
රක්ෂණ ශ්‍රියන්ත
නව අදහස දක්වන්න