අන්තර් දිස්ත්‍රික් 19න් පහළ ක්‍රිකට්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන අන්තර් දිස්ත්‍රික් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව පසුවෙමින් තම තෙවැනි ජය වාර්තා කිරීමට කොළඹ උතුර කලාප 2 පිල සමත්විය.
අශාන් ඉසුරංග (අනුරාධපුර) මන්නාරම පිලට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 144ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ තරණ විමලධර්ම (මහනුවර 1) නුවරඑළිය පිලට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 11කට කඩුලු 5ක් දවාලීය.
මෙම තරගයකදී කොළඹ උතුර කලාප 1 පිල ගම්පහ කලාප 2 පිලට එරෙහිව ලකුණු 164ක ජයක් ලැබීය.
කොළඹ උතුර කලාප 1 පිලට ලකුණු 164ක ජයක්
කොළඹ උතුර කලාප 1: 308/7 (පන්දුවාර 50) ලිනාල් සුබසිංහ 79, අවින්ත ද අල්විස් 77, සනිතු අමරසිංහ නොදැවී 40, උවින් පෙරේරා 27, අශාන් ඉෂිර 26, දහම් නිර්මාල් 15/2, ජනිත ෂෙහාන් 76/2
ගම්පහ කලාප 2: 144 (පන්දුවාර 39.3) දහම් නිර්මාල් 33, ජනිත ෂෙහාන් 29, දෙනුර දෙමන්සිත් 27, උවින් පෙරේරා 23/2, මුදිත දිසානායක 23/2, සජිත විතානගේ 25/2
කළුතර කලාප 2 පිලට කඩුලු 2ක ජයක්
කොළඹ දකුණ කලාප 3: 259/9 (පන්දුවාර 50) සනේෂ් ප්‍රනාන්දු 61, විමත් දිනුසර 61, සේතික දිල්මිත් නොදැවී 30, ඉසුරු නිදර්ශන 23, සහන් මිහිර 59/5, අක්මල් ෆස්ලි 87/2
කළුතර කලාප 2: 263/8 (පන්දුවාර 48.1) හිමේෂ් ප්‍රනාන්දු 55, දෙනෙත් ප්‍රියංග 46, ඉමල්ක ප්‍රනාන්දු නොදැවී 41, රුසිරු ප්‍රනාන්දු 37, කවිඳු ගයාත්‍ර නොදැවී 34, තිනෙත් සාලිංග 35/3, සංදේශ් ප්‍රනාන්දු 51/2
කුරුණෑගල කලාප 1 පිලට කඩුලු 4ක ජයක්
කුරුණෑගල කලාප 2: 126 (පන්දුවාර 28) අමේෂ් තෙන්නකෝන් 45, පසිඳු මේනක 31, මනාන් මුසම්මිල් 23/5
කුරුණෑගල කලාප 1: 130/6 (පන්දුවාර 38) චමිත් සසේංජන 38, බුද්ධිම සහන් 31, අයේෂ් රශ්මික නොදැවී 19
මහනුවර කලාප 1 පිලට ලකුණු 282ක ජයක්
මහනුවර කලාප 1: 392/8 (පන්දුවාර 50) දිනුෂ පීරිස් 98, විභාවිත් ඇහැළේපොළ 90, රහල් අමරසිංහ 66, කුසල් විතානගේ 34, ඉසුරු පන්නල 32, ලක්වින් අබේසිංහ 30, කවීෂ් ප්‍රින්ස්ටන් 67/3,රනීෂ් හේරත් 48/2
නුවරඑළිය: 110 (පන්දුවාර 25.3) ෂෝන් ප්‍රනාන්දු 24, තරුෂ දුලාන් 24, තරණ විමලධර්ම 11/5, දිනුක් තෙන්නකෝන් 58/4
පොලොන්නරුවට ලකුණු 163ක ජයක්
පොළොන්නරුව: 295/6 (පන්දුවාර 50) ජනිත් රත්නසිරි 63, මතීෂ යෙහෙන්ජිත් නොදැවී 54, ජිනාජිත් දුල්මික 54, මදුරංග ජයලත් නොදැවී 50, හසිරු ලිලන්ති 41, නිරුක්ෂාන් 29/2, ඒ. සින්තුජන් 59/2
මුලතිව්: 132 (පන්දුවාර 42.2) එන්.පිරතීපන් නොදැවී 34, කේ.අමලන් 21, ශිවන්ත එෂාන් 18/5, මදුරංග ජයලත් 31/2
මාතර පිලට ලකුණු 116ක ජයක්
මාතර: 219 (පන්දුවාර 49.2) විශ්ව සුපුන් 50, විරාන් චමුදිත 40, පෙසඳු සජාන් 38, චමරිඳු නෙත්සර 24, කුෂාන් විජේරාම නොදැවී 17
රත්නපුර: 103 (පන්දුවාර 30.1) තුලිණ අනුවන් 24, රසිඳු දිල්ෂාන් 17, තරුෂ දමිඳු 21/3, භානුක ඉංෂමාල් 11/2
අනුරාධපුර පිලට ලකුණු 221ක ජයක්.
අනුරාධපුර: 293 (පන්දුවාර 46.3) අශාන් ඉසුරංග 144, තිලිණ චන්දීප 49, එස්.ජනුස්තන් 46/5
මන්නාරම: 72 (පන්දුවාර 27.1) ඒ. සජෝන් 15, කවිඳු ගිහාන් 9/3, සිතිජ ගීත් 5/2, කවිඳු දයාරත්න 12/2, තිළිණ චන්දීප 24/2
මහනුවර කලාප 3 පිලට කඩුලු 4ක ජයක්
මහනුවර දෙවන කලාපය: 224/9 (පන්දුවාර 50) නිම්නාද සොයිසා 43, රයන් අන්තොනිස් 40, රවිඳු කස්තුරිආරච්චි 30, අකිල වික්‍රමසිංහ 39/3, ෂෙවාන් කනිහස් 6/2
මහනුවර කලාප 3: 228/6 (පන්දුවාර 44.3) මලිත් ලක්ෂාන් 49, කංක වික්‍රමසිංහ 42, ශාමල් ප්‍රියභාෂණ 28, චාරුක මිත්‍රසිංහ 28, චාරුක අයේෂාන් නොදැවී 23, කවීෂ පියුමාල් 35/2
ගම්පහ කලාප 1 පිලට කඩුලු 2ක ජයක්
කොළඹ උතුර කලාප 2: 191 (පන්දුවාර 45.2) විදුනෙත් විල්සන් 64, ෆයිසර් රහමාන් 35, චමත් චාතූර්ය නොදැවී 21, වෙන්කට් රජේන්ද්‍රන් 18, අමිත සංදීප 27/3, රවිඳු ජයසංක 42/3, තුෂාන් උදයංග 26/2
ගම්පහ කලාප 1: 192/8 (පන්දුවාර 46.4) අමිත සංදීප 69, උවිඳු පෙරේරා 45, සමිඳු මදුරංග 26, කිත්ම විදානපතිරණ 40/3
ඉෂානි යද්දෙහි
නව අදහස දක්වන්න