ටයිටැනික් නැව ගැන අලුත් කතාවක් එළියට | දිනමිණ

ටයිටැනික් නැව ගැන අලුත් කතාවක් එළියට

 
ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් නැව පිළිබඳ අලුත්ම ඩිජිටල් ස්කෑන් නිර්මාණයක් මේ වන විට එළිදක්වා තිබෙයි.
 
අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800 (අඩි 12,500) පහළින් සුප්‍රකට Titanic නෞකාව මුහුදුබත් විය
 
ගැඹුරු මුහුදේ සිතියම්කරණය හරහා එහි පළමු සම්පූර්ණ ප්‍රමාණයේ ඩිජිටල් ස්කෑන් නිර්මාණය එළි දක්වා ඇත
 
මේ හරහා 1912 දී ගිලී ගිය Titanic නෞකාවට ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ සඳහා ඉතා වැදගත් වන බව වාර්තා වෙයි
 
 
 
 

නව අදහස දක්වන්න