Thursday, මැයි 18, 2023 - 12:20 පුවත්අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩු වී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරයි ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසට සටහන් වෙයි එසේම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය. Tags: ශ්‍රි ලංකා මහ බැංකුව නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න