Thursday, මැයි 18, 2023 - 01:00
අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දොඩම්පහළ චන්දසිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වන විට රාජගිරිය කළපලුවාව, ගෝතම තපෝවනයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අයුරුයි මේ. උන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා (21) පස්වරු 3.00ට නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ.
ඡායාරූප - සුලෝචන ගමගේ
නව අදහස දක්වන්න