Monday, මැයි 15, 2023 - 01:00
කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථින්ගේ සංගමයට වසර 40ක් පිරීම වෙනුවෙන් කොළඹ ගලදාරී හෝටලයේදී පසුගිය 12 දා පැවැත්වුණු ආදී විද්‍යාර්ථීන්ට පිරිනැමුණු සම්මාන උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට හිමි සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදානය කළ අවස්ථාව. මෙහි පළමු සම්මානයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිදුම් ලැබීය.
නව අදහස දක්වන්න