DIMO Agribusinesses වෙතින් කෘෂි කර්මාන්තයට SMART Micro-Irrigation Solutions | දිනමිණ

DIMO Agribusinesses වෙතින් කෘෂි කර්මාන්තයට SMART Micro-Irrigation Solutions

DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් දැන් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි නවීන සහ SMART තාක්ෂණයන් සමන්විත Micro-Irrigation Solutions(ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම්)DIMO Agribusinesses වෙතින් දේශීය කෘෂි කර්මාන්තයේ දියුණුව උදෙසා SMART Micro-Irrigation Solutions DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍ර්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් දැන් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි නවීන සහ SMART තාක්ෂණයන්ගෙන් සමන්විත Micro-Irrigation Solutions(ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම්) සහ protected cultivation systems (ආරක්ෂිත වගා පද්ධති) හඳුන්වාදී ඇත.

DIMO Agribusinesses, ලොව පිළිගත් ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම් සපයන්නන් වන Rivulis සහ Eurodrip සමඟ හවුල් කාරිත්වයකට පිවිසෙමින් මීට වසර කිහිපයකට පෙරදී මෙම SMART ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. Rivulis සහ Eurodrip සමාගම් drip tapes, integral drip lines, online drippers, sprinklers, jets, lay flats, filters, valves, ඇතුළු ක්ෂුද්‍ර වාරිමාර්ග පද්ධති, ස්වයං ක්‍රීයකරණ පහසුකම් සහ උපාංග රාශියක් ලබාදෙනු ලබයි. මෙම හවුල්කාරිත්වයන් තුළින් ඉහළ අස්වැන්නක් ලබාදීමේ අරමුණින් DIMO Agribusinesses සුවිශේෂී වාරිමාර්ග සහ පොහොර පද්ධති දේශීය කෘෂි කර්මාන්තයට හඳුන්වා දෙන ලදි.

 

නව අදහස දක්වන්න