ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200කින් අඩු කරන බව වෙළෙඳ අමාත්‍යාංශය දන්වා සිටියි. මේ මිල අඩු කිරීම සඳුදා (15) සිට ක්‍රියාත්මක බව ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
අනුර ප්‍රේමලාල්
නව අදහස දක්වන්න