Saturday, මැයි 13, 2023 - 01:00
‘ජීවිතයට හැකියාවක් - හැකියාවට රැකියාවක්‘ යන්න තේමා කර ගත් ශ්‍රී ලංකාවේ පළමු නිපුණතා හා රැකියා ප්‍රදර්ශනය ‘Sri Lanka Skills Expo 2023’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ (12) ආරම්භ වූ අවස්ථාවේ එය නැරැඹීමට පැමිණි පාසල් දරුවන් පිරිසක් සමඟ ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරත වී සිටි අයුරු. අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය - රුක්මල් ගමගේ
නව අදහස දක්වන්න