Saturday, මැයි 13, 2023 - 01:00
ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මෙරට අගහිඟකම්වලින් පිරි දරුවන් අතර බෙදා දීමට ලැප්ටොප් පරිගණක 215ක් රැගෙන ඊයේ (12) අලුයම මෙරටට පැමිණියේය.
ඊයේ (12) අලුයම 05.00ට අබුඩාබි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. - 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබුණි. ඒ මහතා පිළිගැනීමට ඔහුගේ හිතමිතුරන් පිරිසක් ද ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
කටුනායක ටී. කේ. ජී. කපිල
නව අදහස දක්වන්න