B2 s Got Talent: නර්තන අංශයේ මුල් තැන | දිනමිණ

B2 s Got Talent: නර්තන අංශයේ මුල් තැන

 

ලියෝ-භද්දකච්චායනාටබී-2 ලියෝ සමාජ දිස්ත්‍රික්කය සංවිධාන කළ B2 s Got Talent නර්තන හා ගීත ගායනා තරගාවලියේ අවසාන මහා තරගය පසුගියදා බත්තරමුල්ල අපේගම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී නර්තන අංශයේ ප්‍රථම ස්ථානය ලියෝ- භද්දකච්චායනා රාජපක්ෂ විසින් හිමි කරගනු ලැබුවාය. භද්දකච්චායනා රාජපක්ෂ ,B2 ලියෝ දිස්ත්‍රික් 306 B2 සභාපති රාගේෂ් යෝගේශ්වරන් මහතා අතින් ජයග්‍රාශී ශූරතාව ලබාගත් අවස්ථාවයි මේ. ඇයගේ මව වන නොරිකෝ මධුවන්ති රාජපක්ෂ මහත්මියද මෙහි සිටී.

නව අදහස දක්වන්න