Saturday, මැයි 13, 2023 - 01:00
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පනන්ගල ගංගාරාමය අසලින් ඇති කන්නෙලිය මාර්ගයට පනන්ගල මහාබෝධි මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පැතිබැම්මක් කඩා වැටී ගමනා ගමනයට බාධා වී ඇත. මෙම මාර්ගය දිනපතා විශාල පිරිසක් ගමන් ගන්නා මාර්ගයක් බව ප්‍රදේශවාසීහු පවසති.
හිනිදුම සමූහ - ප්‍රාර්ථනා ලියනගේ
නව අදහස දක්වන්න