පරගස්තොට විවාහක-අවිවාහක ‍ටෙස්ට් තරගයක් | දිනමිණ

පරගස්තොට විවාහක-අවිවාහක ‍ටෙස්ට් තරගයක්

පරගස්තොට පුබුදු ක්‍රීඩා සමාජය මඟින් සංවිධාන කළ විවාහක සහ අවිවාහක කණ්ඩායම් අතර ටෙස්ට් තරගය ජය ගැනීමට අවිවාහක කණ්ඩායම සමත් විය. පරගස්තොට විද්‍යාලෝක විදුහල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ හොඳම පිතිකරු - දමිත් (විවාහක), හොඳම පන්දු යවන්නා - තාරුක (අවිවාහක), හොඳම පන්දු රකින්නා - ආනන්ද (විවාහක) සහ තරගයේ වීරයා - චන්දිමාල් (අවිවාහක) සම්මාන දිනා ගත්හ.

 

නව අදහස දක්වන්න