අභාවයන් | දිනමිණ

අභාවයන්

නන්දන හේවාවසම් - (විශ්‍රාමික - හෝටල් ක්‍ෂේත්‍රය - Hofheim/​Ts nr Frankfurt/​M ජර්මනිය) 2023 අප්‍රේල් 2s දින ශ්‍රී ලංකා මවුබිමේ දී අභාවප්‍රාප්ත විය. කොරිනා බෝඩ් යන අයගේ ආදරණීය ස්වාමිපූරුෂයා වූද,​ ජූඩ් හේවාවසම් හා ජේන් හේවාවසම් (ජර්මනිය) යන අයගේ ආදර පියාණන් වූද,​ ධම්මිකා හේවාවසම්,​ මල්ලිකා විජේවර්ධන සහ ඉන්ද්‍රජිත් හේවාවසම් (ශ්‍රී ලංකාව) යන අයගේ සොහොයුරා වූද,​ ආසිරි මධුභාෂිනී විමලවීර හා තිලින සහ ඩිලිනි විජේවර්ධන යන අයගේ මාමා වූද,​ නන්දන හේවාවසම් මහතා අභාවප්‍රාප්ත විය. “ෆ්රූන්ක්ෆර්ට් ස්පයිස් බෝයිස්” හා සුවහසක් මිතුරන්ගේ බලවත් ශෝකය හා ආදර සිහිකිරීමයි. දේහය,​ මීගමුව,​ කොළඹ පාරේ,​ අංක 115,​ වෙස්ටර්න් මල්ශාලාවේ තැන්පත් කොට ඇත. අප්‍රේල් 7 වන දින පෙ.ව. 8.30 හා ප.ව. 9.30 දක්වාත්,​ අප්‍රේල් 8 වන දින පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වාත් අවසන් ගෞරව දැක්වීමට සලසා ඇත. දේහය පිළිබඳ ආදාහන කටයුතු මීගමුව පොදු සුසාන භූමියේදී ප.ව. 3.00 ට සිදු කිරීමට නියමිත අතර,​ අවමඟුල් පෙරහැර ප.ව. 2.30 ට පිටත් වේ. දුරකථනය - 077-3552228.
022012

 

නව අදහස දක්වන්න