අභාවයන් | දිනමිණ

අභාවයන්

K.M. බන්දුල සිල්වා (විශ්‍රාමික උපාලි පුවත්පත් ආයතනය) - M.A. ස්වර්ණා ගෝතමී සිල්වා යන අයගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ K.M. විජිනි වත්සලා (දියණිය),​ රනුක ජයකොඩි (බෑණනුවන්) වූද,​ K.M. සුමිත්‍රා සිල්වා,​ K.M. පුෂ්පා සිල්වා,​ K.M. යසවන්ති සිල්වා යන අයගේ සොහොයුරා වූද,​ K. M. බන්දුල සිල්වා මහතා (68) ආයුවළඳා හදිසියේ අභාවප්‍රාප්ත විය. දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල A. F. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර,​ අවසන් කටයුතු 2023.03.09 වන දින බොරැල්ල පොදු සුසාන භූමියේදී ආදාහනය ප.ව. 5.30 සිදුකරනු ලැබේ. 315/​3/​A,​ සූරියපාලුව,​ කඩවත.
015292

 

නව අදහස දක්වන්න