Wednesday, ජනවාරි 25, 2023 - 01:00
බටහිර නේපාලයේ ඊයේ සිදු වූ භූ කම්පනයකින් ගොඩනැඟිලි රැසකට හානි සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් සහ ඉන්දියාවේ උත්තර්කාන්ඩ් දේශසීමාව ආසන්නයේ දී මේ භූ කම්පනය සිදු වී ඇති අතර එහි බලපෑම නවදිල්ලි නුවරට සහ ජායිපූර් නුවරටත් දැනුණු බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. රිච්ටර් මාපකයේ 5.8ක් ලෙස සටහන් වූ භූ කම්පනයෙන් ජීවිත හානි වාර්තා නොවූ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
නව අදහස දක්වන්න