Friday, ජූලි 22, 2022 - 21:26 පුවත් අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 68 දෙනෙකු හදුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දැනට මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 664772 දක්වා ඉහළ ගොස් ඇත. Tags: කොරෝනා වෛරසයකොවිඩ් - 19Corona VirusCOVID-19 නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න