විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි | දිනමිණ

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැළෙන අධික වර්ෂාවත් සමඟ නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලීමට ලක්ව ඇත. මෙම ප්‍රදේශයන්ට දැනට දින කිපයක් පුරාවට ඇද හැළෙන අධික වැසි තත්ත්වයන් හේතුවෙන් මෙම ජලාශය 13වන දින සවස සිට පිටාර ගලන බවත් මෙම තත්ත්වය මත කැලණි ගංගාවේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බවත් එම ජලාශ බාර නිලධාරියෙක් කීය.

හැටන් මධ්‍යම විශේෂ

 

නව අදහස දක්වන්න