Friday, අප්‍රේල් 30, 2021 - 01:00
කුසුම් කාන්ති අක්මීමන මහත්මිය - (විවාහයට පෙර ද සිල්වා) - නැසීගිය මංගලසේන ද සිල්වා මහතාගේ සහ ලීලා චන්ද්‍රා ජයසිංහ මහත්මියගේ දියණිය වූද, නැසීගිය අතුල අක්මීමන මහතාගේ භාර්යාව වූද, අවිශ්කා අක්මීමන (ගුවන් හමුදාව) ගේ මෑණියන් වූද, චන්ද්‍රා කීගල් සෝමරත්න, සුනිල් සේනාරත්න, ලක්ෂ්මි, ගවේෂ්, අශාන් (කැලිෆෝනියාව ඇමරිකාව) අශෝකා, ගාමිණී, විජිත, ශ්‍රියානි, උපාලි, චන්ද්‍රිකා යන අයගේ සොහොයුරිය වූද, කුසුම් කාන්ති අක්මීමන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අවමංගල කටයුතු ජයරත්න මල්ශාලාව කනත්ත සුසාන භූමිය, බොරැල්ලහිදී 2021/04/30 වන දින සවස 5.00 ට සිදු කෙරේ.
032277
නව අදහස දක්වන්න