Zoom යෙදුමේ තීරණාත්මක අඩුපාඩු පිළිබඳව අනතුරු ඇඟවීමක් | දිනමිණ

Zoom යෙදුමේ තීරණාත්මක අඩුපාඩු පිළිබඳව අනතුරු ඇඟවීමක්

සූම් (Zoom)යෙදුම් අනුවාදය 4.6.10 හි ඇති අඩුපාඩු පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT)අනතුරු අඟවා තිබේ.
 
එම සංසදය අද දින නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් විසින් චැට් හරහා Zoom යෙදුම හැක් කිරීමට හැකි අවදානම් සොයාගෙන ඇති බවයි.

නව අදහස දක්වන්න